(තවද) ඔබ මෙසේපවසනු: “නියත වශයෙන්ම මගේ දෙවියන් (බොරුව විනාශ කර දැමීමසඳහා) සත්‍යය වීසි කරන්නේය. ගුප්ත දැය සියල්ල ඔහු හොඳින් දන්නෙකි”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel