Surah Saba Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaقُلۡ إِن ضَلَلۡتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفۡسِيۖ وَإِنِ ٱهۡتَدَيۡتُ فَبِمَا يُوحِيٓ إِلَيَّ رَبِّيٓۚ إِنَّهُۥ سَمِيعٞ قَرِيبٞ
(තවද) ඔබ මෙසේ පවසනු: “මා මාර්ගය වැරද ගොස්සිටියේ නම්, එය මටම පාඩුවක් වන්නේය. මා ඍජු මාර්ගය අත්කරගෙන තිබුනේ නම්, (එය) මගේ දෙවියන් මා හට වහී මගින් දැනුම්දීමෙන්ම වන්නේය. නියත වශයෙන්ම ඔහු (සියල්ල) සවන් දෙන්නෙකුවශයෙන්ද, (සියල්ලට) සමීපස්තයෙකු වශයෙන්ද සිටින්නේය”