وَلَوۡ تَرَىٰٓ إِذۡ فَزِعُواْ فَلَا فَوۡتَ وَأُخِذُواْ مِن مَّكَانٖ قَرِيبٖ
(පරලොවදී) ඔවුන් තිගැස්සී (බේරී) දුවන්නට උත්සාහ කළා වුවද,(කිසිවෙකුටත්) බේරෙන්නට නොහැකිව ඉතාමත් සමීපයේදීම අල්ලාගනු ලබන්නෙහුය යන්න ඔබ දකින්නෙහි නම්, (එසේම වන්නේය)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel