وَقَالُوٓاْ ءَامَنَّا بِهِۦ وَأَنَّىٰ لَهُمُ ٱلتَّنَاوُشُ مِن مَّكَانِۭ بَعِيدٖ
(ඒ අවස්ථාවේදී) ඔවුන් (තිගැස්සී) “අපි එය (එම ධර්මය) විශ්වාසකළෙමු. (විශ්වාස කළෙමු)’යයි විළාප නගන්නාහ. (සත්‍ය ධර්මයෙන්)මෙතරම් දුර ගිය ඔවුන්, (සත්‍ය විශ්වාසය) කෙසේ නම් අත් කරගන්නෙහුද?”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel