Surah Saba Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaوَيَرَى ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ ٱلَّذِيٓ أُنزِلَ إِلَيۡكَ مِن رَّبِّكَ هُوَ ٱلۡحَقَّ وَيَهۡدِيٓ إِلَىٰ صِرَٰطِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ
(නබියේ!) කවුරුන් හට (ධර්ම) ඥානය දෙනු ලැබුවේද, ඔවුන්(ඔවුන්ගෙන් වූ සත්‍යවන්තයින්) ඔබට, ඔබගේ දෙවියන් විසින් පහළකරන ලද (මෙම ධර්මය) සත්‍ය (ධර්මය) යයිද, සියල්ලන්ටම ඉමහත් වූඉතාමත් ප්‍රශංසාවට අයත් අයගේ ඍජු මාර්ගය දැනුම් දිය හැකි දැයක්යයිද, දැන ගන්නාහ