Surah Saba Verse 7 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaوَقَالَ ٱلَّذِينَ كَفَرُواْ هَلۡ نَدُلُّكُمۡ عَلَىٰ رَجُلٖ يُنَبِّئُكُمۡ إِذَا مُزِّقۡتُمۡ كُلَّ مُمَزَّقٍ إِنَّكُمۡ لَفِي خَلۡقٖ جَدِيدٍ
එහෙත් කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්(අන් අයට) “ඔබ (මරණයට පත් වී දීරා ගොස් ඉතාමත් කුඩා) අනුබවට වෙන්කරනු ලැබුවායින් පසුද, නියත වශයෙන්ම අපි (නැවතත්උත්පාදනය කරනු ලැබ), අළුත් උත්පාදනයක් බවට පත් වනු ඇතැයිඔබට (බිය ගන්වා) පැවසිය හැකි මිනිසෙකුව අපි ඔබට දැනුම්දෙන්නද?”යි (සමච්චලයෙන් මෙන්) පවසන්නාහ