Surah Saba Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaأَفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَم بِهِۦ جِنَّةُۢۗ بَلِ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ فِي ٱلۡعَذَابِ وَٱلضَّلَٰلِ ٱلۡبَعِيدِ
තවද (මෙසේ පවසන ඔවුන් අපගේ නබි) “අල්ලාහ් කෙරෙහිබොරුවට මනක්කල්පිත කර ගත්තේද, නැතහොත් ඔහුට පිස්සු හැදීඇත්තේදැ”යි (පවසන්නාහ). එසේ නොව. කවුරුන් පරලොව විශ්වාසනොකළෝද, ඔවුන්ම (ඉමහත්) දඬුවමෙහිද, ඉතාමත් දුරස්තදුර්මාර්ගයෙහිද සිටින්නාහ