Surah Saba Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaأَفَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِن نَّشَأۡ نَخۡسِفۡ بِهِمُ ٱلۡأَرۡضَ أَوۡ نُسۡقِطۡ عَلَيۡهِمۡ كِسَفٗا مِّنَ ٱلسَّمَآءِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّكُلِّ عَبۡدٖ مُّنِيبٖ
අහස්හිද, භූමියෙහිද, ඔවුන්ට ඉදිරියෙන්ද,පසුපසින්ද, ඇති දැය ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? අපි කැමතිවුවහොත් ඔවුන්ව භූමියෙහි ගිලගෙන සිරකර ගන්නට සලස්වන්නෙමු.නැතහොත් අහසින් කැබැල්ලක් ඔවුන් මත වීසි කර, (ඔවුන්ව විනාශකර) දමන්නෙමු. නියත වශයෙන්ම (අල්ලාහ් දෙසම) බලා සිටින සෑමවහලෙකුටම මෙහි එක් සාධකයක් ඇත්තේය