Surah Saba Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Saba۞وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ مِنَّا فَضۡلٗاۖ يَٰجِبَالُ أَوِّبِي مَعَهُۥ وَٱلطَّيۡرَۖ وَأَلَنَّا لَهُ ٱلۡحَدِيدَ
ඇත්තෙන්ම අපි දාවූද්ට අපගේ සන්නිධානයෙන් (ඉමහත් වූ)දයාව පහළ කර, (කඳුවලට කතා කර) “ඕ කඳු! ඔබ ඔහු සමග(එක්කාසු වී මගේ) දික්ර් දෝංකාර දෙනු. ඕ පක්ෂීණී! (ඔබත් දික්ර් කරගායනා කරනු” යයි නියෝග කළෙමු). තවද ඔහුට යකඩ, (ඉටි මෙන්)මෘදු කර දුන්නෙමු