Surah Saba Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaأَنِ ٱعۡمَلۡ سَٰبِغَٰتٖ وَقَدِّرۡ فِي ٱلسَّرۡدِۖ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا تَعۡمَلُونَ بَصِيرٞ
(තවද “දම්වැල්) පුරුක් (සාදා) පිළිවෙලකටසම්බන්ධ කර යුද ඇඳුම් සාදනු” යයිද (අණ කළ අතර ඔහුටද, ඔහුටලැදි අයටද) “ඔබ දැහැමි ක්‍රියාවන්ම කරමින් සිටිනු. නියත වශයෙන්ම මා ඔබ කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්සිටින්නෙමි” (යයිද පැවසුවෙමු)