Surah Saba Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaوَلِسُلَيۡمَٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهۡرٞ وَرَوَاحُهَا شَهۡرٞۖ وَأَسَلۡنَا لَهُۥ عَيۡنَ ٱلۡقِطۡرِۖ وَمِنَ ٱلۡجِنِّ مَن يَعۡمَلُ بَيۡنَ يَدَيۡهِ بِإِذۡنِ رَبِّهِۦۖ وَمَن يَزِغۡ مِنۡهُمۡ عَنۡ أَمۡرِنَا نُذِقۡهُ مِنۡ عَذَابِ ٱلسَّعِيرِ
තවද සුලෙයිමාන්ට සුළඟ (වසඟ කර දුන්නෙමු). එහි උදේගමන මාසයක දුරක්ද, එහි සවස් ගමන මාසයක දුරක්ද වශයෙන්තිබුණි. තවද උණු වූ තඹෙහි උල්පතක් (වතුර මෙන්) අපි ඔහුවෙනුවෙන් ගලා බසින්නට සැලැස්සුවෙමු. තම දෙවියන්ගේඅනුමැතියට අනුව ඔහුට වැඩ කර දිය හැකි ජින්වරුන්වද, (අපි ඔහුටවසඟ කර දී, ඔහුට අවනත වී කටයුතු කිරීමෙහි) ඔවුන්ගෙන් කවුරුන්අපගේ නියෝගයන් ප්‍රතික්ෂේප කරන්නේද, ඔහුව දළු ලා දැවෙන(නිරා) දඬුවම විඳින ලෙසට අපි සලස්වන්නෙමු” (යයි කීවෙමු)