Surah Saba Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaيَعۡمَلُونَ لَهُۥ مَا يَشَآءُ مِن مَّحَٰرِيبَ وَتَمَٰثِيلَ وَجِفَانٖ كَٱلۡجَوَابِ وَقُدُورٖ رَّاسِيَٰتٍۚ ٱعۡمَلُوٓاْ ءَالَ دَاوُۥدَ شُكۡرٗاۚ وَقَلِيلٞ مِّنۡ عِبَادِيَ ٱلشَّكُورُ
(තවද) ඒවා (ජින් ආදිය) සුලෙයිමාන් කැමති වූ (බයිතුල් මුකද්දස්)නැමදුම්පළවල්ද, පිළිරූද, (අති දැවැන්ත) ජල තටාකයන් වැනි ඉමහත්ජල බේසම්ද, සෙළවීමට නොහැකි විශාල (කෑම පිසින) බඳුන්ද,සාදමින් සිටියේය. (ඔහුගේ පවුලේ උදවියට) “දාවූද්ගේ දරුවනි!(මේවාට ඔබ අපට) කෘතඥ විම පිණිස, (දැහැමි) ක්‍රියාවන් කරමින්සිටිනු. (මන්දයත්) මගේ වහලූන්ගෙන් කෘතඥ වන්නන් (ඉතාමත්)අල්පයකි” (යයි කීවෙමු)