Surah Saba Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaفَلَمَّا قَضَيۡنَا عَلَيۡهِ ٱلۡمَوۡتَ مَا دَلَّهُمۡ عَلَىٰ مَوۡتِهِۦٓ إِلَّا دَآبَّةُ ٱلۡأَرۡضِ تَأۡكُلُ مِنسَأَتَهُۥۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ ٱلۡجِنُّ أَن لَّوۡ كَانُواْ يَعۡلَمُونَ ٱلۡغَيۡبَ مَا لَبِثُواْ فِي ٱلۡعَذَابِ ٱلۡمُهِينِ
(සුලෙයිමාන් වන) ඔහු කෙරෙහි අපි මරණය නියම කළ විට, ඔහු මරණයට පත් වූවේය යන්න ඔහු හාන්සි වී සිටි සැරයටිය විනාශ කරදැමූ වේයන් මිස, (වෙන කිසිවෙකුත්) එම ජින්වරුන්ට දැනුම් දුන්නේනැත. (ඔහු හාන්සි වී සිටි සැරයටිය වේයන් කා දැමූහ. එබැවින් ඒ මතහාන්සි වී සිටි සුලෙයිමාන් බිමට ඇද වැටුනේය). ඔහු බිම ඇද වැටුනුවහාම (වැඩ කරමින් සිටි) ඔවුන් ගුප්ත කාරණාවන් දැන ගත හැකි අයවශයෙන් සිටියේ නම්, (රෑ දවල් තිස්සේ වැඩ කර) අවමන් ගෙන දෙනමෙම දඬුවමෙහි ස්ථීරව සිටිය යුතු නැතැයි ජින්වරුන් ඉතාමත්පැහැදිලිව දැන ගත්හ