Surah Saba Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaلَقَدۡ كَانَ لِسَبَإٖ فِي مَسۡكَنِهِمۡ ءَايَةٞۖ جَنَّتَانِ عَن يَمِينٖ وَشِمَالٖۖ كُلُواْ مِن رِّزۡقِ رَبِّكُمۡ وَٱشۡكُرُواْ لَهُۥۚ بَلۡدَةٞ طَيِّبَةٞ وَرَبٌّ غَفُورٞ
ඇත්තෙන්ම සබා (නමැති නගර)වාසීන් වාසය කළ ස්ථානයෙහිඔවුන්ට එක් (හොඳ) සාධකයක් තිබුණි. (එම මාර්ගය ඔස්සේ ගමන්කරන්නන්ට) දකුණු පැත්තෙන්ද, වම් පැත්තෙන්ද, උයන් වතු දෙකක්තිබුණි. (මේවා මගින්) ඔබගේ දෙවියන් (ඔබට) පහළ කරන ලදවරප්‍රසාදයන්ගෙන් අනුභව කරමින්, ඔහුට කෘතඥද වෙමින් සිටිනු.(මෙලොවදී) සෞභාග්‍යමත් නගරද, (පරලොවදී) ඉතාමත් ක්ෂමාවෙන්පිරි දෙවියන්ද, (ඔබට) ඇත” (යයිද කියන ලදී)