Surah Saba Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaفَأَعۡرَضُواْ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ سَيۡلَ ٱلۡعَرِمِ وَبَدَّلۡنَٰهُم بِجَنَّتَيۡهِمۡ جَنَّتَيۡنِ ذَوَاتَيۡ أُكُلٍ خَمۡطٖ وَأَثۡلٖ وَشَيۡءٖ مِّن سِدۡرٖ قَلِيلٖ
එහෙත් ඔවුන් (අපගේ නියෝගයන්) ප්‍රතික්ෂේප කර, (පාපයන්හිගැලී) සිටියහ. (එබැවින් ඔවුන් මආරිෆ්හි ඉදි කරන ලද ඉමහත් වූ)අරිම් (නමැති බැම්ම බිඳිය හැකි විශාල) ජල ගැල්ම ඔවුන් කෙරෙහියැව්වෙමු. ඔවුන්ගේ (උසස් වූ පලතුරු වලින් පිරි) උයන් වතු දෙකතිත්ත හා ඇඹුල් සහිත පලතුරුවලින් පිරි ගස්ද, මසන් ගස්ස්වල්පයක්ද ඇති වතු බවට වෙනස් කර දැමුවෙමු