ذَٰلِكَ جَزَيۡنَٰهُم بِمَا كَفَرُواْۖ وَهَلۡ نُجَٰزِيٓ إِلَّا ٱلۡكَفُورَ
(අපගේ කළගුණඅමතක කළ) ප්‍රතික්ෂේපයට මෙය අපි ඔවුන්ට ඵලවිපාක වශයෙන්දුන්නෙමු. ප්‍රතික්ෂේප කරන්නන්ට මිස, (වෙන කිසිවෙකුටත් මෙවැනි)ඵලවිපාක අපි දෙන්නෙමුද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel