Surah Saba Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaوَجَعَلۡنَا بَيۡنَهُمۡ وَبَيۡنَ ٱلۡقُرَى ٱلَّتِي بَٰرَكۡنَا فِيهَا قُرٗى ظَٰهِرَةٗ وَقَدَّرۡنَا فِيهَا ٱلسَّيۡرَۖ سِيرُواْ فِيهَا لَيَالِيَ وَأَيَّامًا ءَامِنِينَ
ඔවුන්ටද (ඔවුන්ගේ රටටද) අපි දයාව පහළ කළ (සිරියාවෙහි ඇති සශ්‍රීක) නගරයන්ටද, ඒ අතර පහසුවෙන් දැක ගත හැකි බොහොමයක් නගරයන්ද ඇති කර, ඒවායෙහි මාර්ගයන්ද නිර්මාණයකර “රෑ දවාලේ ඕනෑම වේලාවක බිය නොමැත්තන් වශයෙන් එහි ගමන් කරනු” (යයි පවසා ඇත්තෙමු)