Surah Saba Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaفَقَالُواْ رَبَّنَا بَٰعِدۡ بَيۡنَ أَسۡفَارِنَا وَظَلَمُوٓاْ أَنفُسَهُمۡ فَجَعَلۡنَٰهُمۡ أَحَادِيثَ وَمَزَّقۡنَٰهُمۡ كُلَّ مُمَزَّقٍۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ
නමුත් ඔවුන් (මෙම කළගුණ ප්‍රතික්ෂේප කර දමා “දිගටම ගමේ සිටීම අපගේ සංචාරයන්ට සතුටක්ගෙන දුන්නේ නැත). අපගේ දෙවියනේ! අපගේ සංචාරයන් ඉතාමත්දීර්ඝ ඒවා වන සේ පත් කර ගැනීම (සඳහා අතර මගදී පිළිවෙලින්ඇති මෙම නගරයන් විනාශ කර දමනු) මැනව!” යයි ප්‍රාර්ථනා කර,ඔවුන් තමන්ට තමන්ම හානියක් කර ගත්හ. එබැවින් (ඔවුන්වද,ඔවුන්ගේ නගරයන්ද විනාශ කර), ඔවුන්වද විවිධ ස්ථානයන්ට සීසීකඩ කර දමා (බොහොමයක් දෙනා අවමානයෙන් යුතුව කතාකරන) කතාවක් බවට පත් කළෙමු. ඉවසිලිවන්තයින්, කෘතඥ වන්නන්යන සෑම කෙනෙකුටම නියත වශයෙන්ම මෙහි (බොහෝ) පාඩම් ඇත්තේය