وَلَقَدۡ صَدَّقَ عَلَيۡهِمۡ إِبۡلِيسُ ظَنَّهُۥ فَٱتَّبَعُوهُ إِلَّا فَرِيقٗا مِّنَ ٱلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම (ඔවුන් තමන්ව අනුගමනය කරනු ඇතැයි) ඔවුන් ගැන ඉබ්ලීස් අදහස් කළ සිතුවිල්ල සත්‍යය යයි ඔහු දැකගත්තේය. එබැවින් විශ්වාසය තැබූ සමහරෙකු හැර, (අනිත්) ඔවුන් සියල්ල ඔහුවම අනුගමනය කළහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel