Surah Saba Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaوَمَا كَانَ لَهُۥ عَلَيۡهِم مِّن سُلۡطَٰنٍ إِلَّا لِنَعۡلَمَ مَن يُؤۡمِنُ بِٱلۡأٓخِرَةِ مِمَّنۡ هُوَ مِنۡهَا فِي شَكّٖۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَيۡءٍ حَفِيظٞ
එහෙත් (ඔවුන්ට බල කිරීමට) ඔවුන්කෙරෙහි ඔහුට කිසිම බලයක් නැත. එහෙත් පරලොව විශ්වාසනොකළ ඔවුන්ගෙන් (පරලොව) විශ්වාස කරන්නන් කවුරුන්දැයි යන්නඅපි පැහැදිලිව දැනුම් දී හැරීමටම (මෙසේ සිදු විය). ඔබගේ දෙවියන්ම සියලූ වස්තූන් ආරක්ෂා කරන්නෙකු වශයෙන් සිටින්නේය