Surah Saba Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaقُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ مِثۡقَالَ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَمَا لَهُمۡ فِيهِمَا مِن شِرۡكٖ وَمَا لَهُۥ مِنۡهُم مِّن ظَهِيرٖ
(නබියේ!)ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් හැර, කුමක් ඔබ (දෙවිවරුන් යයි)අදහස් කරමින් සිටියේද, ඒවා ඔබ ආරාධනා කර බලනු. අහස්හි හෝභූමියෙහි හෝ ඒවාට එක් අනු ප්‍රමාණයකට හෝ බලයක් නැත. තවදඒ දෙකෙන් (කිසිවක්) හෝ (ඒවා උත්පාදනය කිරීමෙහි) මේවාට කිසිමහවුලක් නැත. (මෙහි) ඔහුට උදව්කරුවන්ද ඔවුන්ගෙන් කිසිවෙකුත්නැත”