Surah Fatir Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirيُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمّٗىۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۚ وَٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِهِۦ مَا يَمۡلِكُونَ مِن قِطۡمِيرٍ
ඔහුම රාත්‍රිය දහවලෙහි ඇතුළු වන සේ සලස්වන්නේය. දහවල රාත්‍රියෙහි ඇතුළු වන සේ සලස්වන්නේය. චන්ද්‍රයාද, සූර්යයාද, (තමන් යටතේ) යටහත් කර තබා ඇත්තේය. (මේවා) සෑම එකක්ම (එය, එයට) නියමිත කාල අවකාශයට අනුව ගමන් කරන්නාහ. මොහුම ඔබගේ දෙවියන් වන අල්ලාහ්ය. සියලූ රාජ්‍යයන් ඔහුට අයත්ය! ඔහු හැර කුමක් ඔබ (දෙවියන් යයි) ආරාධනා කරන්නෙහුද, ඒවාට එක් අනු ප්‍රමාණයකින් හෝ බලයක් නැත