Surah Fatir Verse 14 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirإِن تَدۡعُوهُمۡ لَا يَسۡمَعُواْ دُعَآءَكُمۡ وَلَوۡ سَمِعُواْ مَا ٱسۡتَجَابُواْ لَكُمۡۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يَكۡفُرُونَ بِشِرۡكِكُمۡۚ وَلَا يُنَبِّئُكَ مِثۡلُ خَبِيرٖ
ඒවාට ඔබ ආරාධනා කළා වුවද, ඔබගේ ආරාධනාව ඒවායේ සවනට වැටෙන්නේ නැත. ඒවා සවන් දුන්නා වුවද, ඔබට පිළිතුරු දෙන්නේ නැත. විනිශ්චය දිනදී නම්, (ඒවා) ඔබ සමානයන් වශයෙන් තැබීමද, ඒවා ප්‍රතික්ෂේප කර දමනු ඇත. සියල්ල දන්නා (දෙවියන්) මෙන් (එම දෙවිවරුන්) කිසිවක් ඔබට දැනුම් දෙන්නේ නැත