۞يَـٰٓأَيُّهَا ٱلنَّاسُ أَنتُمُ ٱلۡفُقَرَآءُ إِلَى ٱللَّهِۖ وَٱللَّهُ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ
මිනිසුනේ! (සෑම අවස්ථාවකදීම) අල්ලාහ්ගේ උදව් උපකාරය අවශ්‍ය වූවන් ඔබයි! අල්ලාහ් නම්, (කිසි කලකදී ඔබගේ) අවශ්‍යතාවයක් නොමැත්තකු හා ප්‍රශංසාවට හිමි අයෙකු වශයෙන්ම සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel