Surah Fatir Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirمَّا يَفۡتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحۡمَةٖ فَلَا مُمۡسِكَ لَهَاۖ وَمَا يُمۡسِكۡ فَلَا مُرۡسِلَ لَهُۥ مِنۢ بَعۡدِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
අල්ලාහ් (තම) දයාව මිනිසුන්ට විවෘත කර හැරියහොත් එය වළක්වා දැමිය හැකි අය කිසිවෙකුත් නැත. ඔහු (තම දයාව) වළක්වා ගතහොත් ඉන් පසුව එය යැවිය හැකි අයද කිසිවෙකුත් නැත. ඔහු (සියල්ලට) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය