Surah Fatir Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirيَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡۚ هَلۡ مِنۡ خَٰلِقٍ غَيۡرُ ٱللَّهِ يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ
මිනිසුනේ! ඔබ කෙරෙහි ඇති අල්ලාහ්ගේ වරප්‍රසාදයන් සිතා බලනු. අහසින්ද, භූමියෙන්ද, ඔබට ආහාර ලබා දෙන්නා අල්ලාහ් හැර වෙනත් උත්පාදකයෙකු සිටින්නේද? ඔහු හැර වෙනත් හිමියෙකු (ඇත්තේම) නැත. එබැවින් (ඔහුව හැර දමා) ඔබ කොහේ නම් දුවන්නෙහුද