وَإِن يُكَذِّبُوكَ فَقَدۡ كُذِّبَتۡ رُسُلٞ مِّن قَبۡلِكَۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ
(නබියේ!) ඔවුන් ඔබව බොරුකාරයා කළහොත් (ඒ වෙනුවෙන් ඔබ කණගාටු නොවනු. මේ අන්දමටම) ඔබට පෙර පැමිණි දූතයින්වද, බොරුකාරයින් බවට පත් කරනු ලැබූහ. අල්ලාහ් වෙතම සියලූ කාරණාවන්ම ගෙන එනු ලැබේ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel