Surah Fatir Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirيَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ
මිනිසුනේ! නියත වශයෙන්ම අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය වන්නේය. එබැවින් මෙලොව ජීවිතය (කිසි විටෙකත්) ඔබව රවටා නොදැමිය යුතුය. (ෂෙයිතාන් වන) මායාකාරයාද, අල්ලාහ් ගැන ඔබව රවටා නොදැමිය යුතුය