Surah Fatir Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirإِنَّآ أَرۡسَلۡنَٰكَ بِٱلۡحَقِّ بَشِيرٗا وَنَذِيرٗاۚ وَإِن مِّنۡ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٞ
(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබව සත්‍යය මගින් ශුභාරංචි පවසන්නෙකු වශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද යවා ඇත්තෙමු. බිය ගන්වා අනතුරු අඟවන (අපගේ) දූතයා නොපැමිණි කිසිම සමූහයක් (භූමියෙහි) සිටියේ නැත