Surah Fatir Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirوَإِن يُكَذِّبُوكَ فَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ وَبِٱلزُّبُرِ وَبِٱلۡكِتَٰبِ ٱلۡمُنِيرِ
(නබියේ!) ඔවුන් ඔබව බොරුකාරයා කළහොත් (ඒ වෙනුවෙන් ඔබ කණගාටු නොවනු. මේ අන්දමටම) ඔවුන්ට පෙර විසූ අයද (තමන් වෙත පැමිණි අපගේ දූතයින්ව) බොරුකාරයින් කළහ. ඔවුන්ගේ දූතයින් පැහැදිලි දැයද (පැහැදිලි සාධකයන්ද) සූබුර් (නමැති) ආලෝකමත් ධර්මයන්ද ඔවුන් වෙත ගෙනැවිත් තිබුණි