Surah Fatir Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirأَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦ ثَمَرَٰتٖ مُّخۡتَلِفًا أَلۡوَٰنُهَاۚ وَمِنَ ٱلۡجِبَالِ جُدَدُۢ بِيضٞ وَحُمۡرٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهَا وَغَرَابِيبُ سُودٞ
(නබියේ!) නියත වශයෙන්ම අල්ලාහ්ම අහසින් වැස්ස පහළ කර තබන්නේය යන්න ඔබ අවධානය කර බැලූවේ නැද්ද? පසුවද, (අල්ලාහ් වන) අපිම එමගින් විවිධ (රසයන්ගෙන්) හා වර්ණයන්ගෙන් යුත් ගෙඩි, පලතුරු ආදිය ඉකුත් කරන්නෙමු. කඳුවල විවිධ වර්ණයන්ගෙන් යුත්, සුදුද, රතුද, තද කළුද තට්ටු තට්ටු වශයෙන් (නිර්මාණය කර ඇත්තෙමු)