Surah Fatir Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirوَمِنَ ٱلنَّاسِ وَٱلدَّوَآبِّ وَٱلۡأَنۡعَٰمِ مُخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ كَذَٰلِكَۗ إِنَّمَا يَخۡشَى ٱللَّهَ مِنۡ عِبَادِهِ ٱلۡعُلَمَـٰٓؤُاْۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ غَفُورٌ
මිනිසුන්ගෙන්ද, ජීවීන්ගෙන්ද, (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ගෙන්ද මේ අන්දමටම විවිධ වර්ණයන් ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ්ගේ වහලූන්ගෙන් ඔහුට බිය වන්නේ, (බුද්ධිමත්) විද්වතුන්ය. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ක්ෂමා කරන්නෙකු වශයෙන් සිටින්නේය