Surah Fatir Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirإِنَّ ٱلَّذِينَ يَتۡلُونَ كِتَٰبَ ٱللَّهِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَنفَقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ يَرۡجُونَ تِجَٰرَةٗ لَّن تَبُورَ
කවුරුන් අල්ලාහ්ගේ ධර්මය සමුදීරණය කර, සලාතයද නොකඩවා ඉටු කර, අපි ඔවුන්ට ලබා දුන් දැය රහසින්ද, ප්‍රසිද්ධියේද දානමාන කරමින් සිටින්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම කිසිදාක පාඩුවක් නොමැති (ලාභදායී) ව්‍යාපාරයක්ම බලාපොරොත්තු විය හැකිය