لِيُوَفِّيَهُمۡ أُجُورَهُمۡ وَيَزِيدَهُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّهُۥ غَفُورٞ شَكُورٞ
(අල්ලාහ්) ඔවුන්ට, ඔවුන්ගේ ඵලවිපාක පූරණ වශයෙන් ලබා දී, තමන්ගේ දයාවෙන් නැවතත් අධික වශයෙන්ම ලබා දෙන්නේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කෙළෙහිගුණ දන්නෙකු වශයෙන්ම සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel