Surah Fatir Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirوَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ هُوَ ٱلۡحَقُّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِۗ إِنَّ ٱللَّهَ بِعِبَادِهِۦ لَخَبِيرُۢ بَصِيرٞ
(නබියේ!) අපි ඔබට කුමන ධර්මයක් වහී මගින් ලබා දී ඇත්තෙමුද, එය සත්‍යය එකක් වශයෙන්ද, (ධර්මයන්ගෙන්) තමන්ට පෙර තිබූ දැය සත්‍යය කර තබන්නක් වශයෙන්ද ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ව හොඳින් දන්නෙකු වශයෙන්ද, අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද, සිටින්නේය