Surah Fatir Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirثُمَّ أَوۡرَثۡنَا ٱلۡكِتَٰبَ ٱلَّذِينَ ٱصۡطَفَيۡنَا مِنۡ عِبَادِنَاۖ فَمِنۡهُمۡ ظَالِمٞ لِّنَفۡسِهِۦ وَمِنۡهُم مُّقۡتَصِدٞ وَمِنۡهُمۡ سَابِقُۢ بِٱلۡخَيۡرَٰتِ بِإِذۡنِ ٱللَّهِۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ
පසුව අපගේ වහලූන්ගෙන් අපි තෝරා ගත් අයව එම ධර්මයන්ට හිමි අය බවට පත් කළෙමු. එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් (එයට වෙනස්කම් කර), තමන්ට තමන්ම හානියක් කර ගත්හ. ඔවුන්ගෙන් (වෙනත්) සමහරෙක් මධ්‍යස්ථ මාර්ගයෙහි ගමන් ගත්හ. ඔවුන්ගෙන් (තවත්) සමහරෙක් නම්, අල්ලාහ්ගේ නියෝගයන්ට අනුව දැහැමි කාරණාවන්හි ඉදිරියෙන්ම සිටින්නාහ. එයම අති විශාල භාග්‍යයක් වන්නේය