جَنَّـٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَلُؤۡلُؤٗاۖ وَلِبَاسُهُمۡ فِيهَا حَرِيرٞ
ඔවුන් ස්ථීර වූ ස්වර්ගයන්ට යන්නාහ. මුතු ඔබ්බන ලද රත්‍රන් වළලූ, එහිදී ඔවුන්ට (පරිත්‍යාග වශයෙන්) පළඳවනු ලබන්නාහ. එහි ඔවුන්ගේ ඇඳුම් සියල්ල (මෘදු) සේදයෙන්ම වන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel