Surah Fatir Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirوَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَذۡهَبَ عَنَّا ٱلۡحَزَنَۖ إِنَّ رَبَّنَا لَغَفُورٞ شَكُورٌ
තවද ඔවුන් අපගෙන් (සියලූ) දුක් වේදනාවන් පහ කළ අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා අයත් වන්නේය. නියත වශයෙන්ම අපගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කෙළෙහිගුණ දන්නෙකු වශයෙන්ම සිටින්නේය” යයි (ප්‍රශංසා කර) පවසන්නාහ