Surah Fatir Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirوَٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ نَارُ جَهَنَّمَ لَا يُقۡضَىٰ عَلَيۡهِمۡ فَيَمُوتُواْ وَلَا يُخَفَّفُ عَنۡهُم مِّنۡ عَذَابِهَاۚ كَذَٰلِكَ نَجۡزِي كُلَّ كَفُورٖ
කවුරුන් (අපගේ ආයාවන්) ප්‍රතික්ෂේප කර හැරියෝද, ඔවුන්ට නිරා ගින්නම ලැඛෙනු ඇත. ඔවුන් මරණයට පත් වන අන්දමට (එහි) ඔවුන්ගේ කාරණාව අවසන් කර දමනු ලබන්නේ නැත. (දඬුවම විඳිමින් සිටිනු පිණිස, නොමැරී පණ පිටින්ම සිටින්නාහ). තවද එම දඬුවමෙන් ඔවුන්ට (පොඩියක් හෝ) අඩු කරනු ලබන්නේද නැත. මේ අන්දමටම සියලූ ප්‍රතික්ෂේප කරන්නන්ටද අපි ඵලවිපාක දෙන්නෙමු