إِنَّ ٱللَّهَ عَٰلِمُ غَيۡبِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
නියත වශයෙන්ම අල්ලාහ් අහස්හිද, භූමියෙහිද සඟවා ඇති දැය හොඳින් දන්නෙකි. නියත වශයෙන්ම ඔහු හෘදයන්හි ඇති දැයද හොඳින් දන්නෙකි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel