ٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ عَذَابٞ شَدِيدٞۖ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٌ
(ෂෙයිතාන්ව අනුගමනය කර) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට දරුණු දඬුවම් ඇත. කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට සමාවද ඇත. ඉමහත් වූ ඵලවිපාකද ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel