Surah Fatir Verse 8 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirأَفَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ فَرَءَاهُ حَسَنٗاۖ فَإِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۖ فَلَا تَذۡهَبۡ نَفۡسُكَ عَلَيۡهِمۡ حَسَرَٰتٍۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا يَصۡنَعُونَ
කවුරුන් හට ඔහුගේ නපුරු කාරණාවන් අලංකාරවත් කර පෙන්වනු ලැබ, ඔහුද ඒවා අලංකාරවත් ලෙස දකින්නේද ඔහුද, (කවුරුන් නපුරු ක්‍රියාවන් නපුරු දැය වශයෙන්ම දැක, ඒවායෙන් ඈත් වන්නේද ඔහුද, සම වන්නෙහුද? කිසි විටෙකත් එසේ වන්නේ නැත). නියත වශයෙන්ම අල්ලාහ් තමන් කැමති අයව දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේය. තමන් කැමැත්තන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. එබැවින් (නබියේ!) ඔවුන් වෙනුවෙන් ඔබ කණගාටු වී ඔබගේ පණ නසා නොගනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය