Surah Fatir Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirوَٱللَّهُ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابٗا فَسُقۡنَٰهُ إِلَىٰ بَلَدٖ مَّيِّتٖ فَأَحۡيَيۡنَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ كَذَٰلِكَ ٱلنُّشُورُ
අල්ලාහ්ම සුළං යවන්නේය. ඒවා වලාකූළු (ඒ මේ අත) පදවන්නේය. පසුව අපි ඒවා මැරී (වියළී) ගිය පොළොව මතට ඇතුළු කර, (වැස්ස වැසීමට සලස්වා) එමගින් මැරී ගිය භූමියට පණ දෙන්නෙමු. (මරණයට පත් වූවන් විනිශ්චය දිනදී) පණ ලැබී නැගිටින්නේද මේ ආකාරයටය