قُلۡ إِنِّيٓ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ
(තවද නබියේ! අපි පවසන්නේ යයි) ඔබ මෙසේ පවසනු: “සම්පුර්ණයෙන්ම කළවම් නොවුන මනසින් යුතුව අල්ලාහ්වම නමදින මෙන් නියත වශයෙන්ම මා අණ කරනු ලැබ ඇත්තෙමි. (මන්දයත්) නැමදුම් පිළිවෙත් (සියල්ල) ඔහුටම අයත්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel