Surah Az-Zumar Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarقُلۡ يَٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ رَبَّكُمۡۚ لِلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۗ وَأَرۡضُ ٱللَّهِ وَٰسِعَةٌۗ إِنَّمَا يُوَفَّى ٱلصَّـٰبِرُونَ أَجۡرَهُم بِغَيۡرِ حِسَابٖ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “විශ්වාසය තැබූ (හොඳ) වහලූනි! ඔබගේ දෙවියන්ට ඔබ බිය වී කටයුතු කරනු. මෙලොවදී පින් කරන්නන්ට හොඳක්ම ලැඛෙන්නේය. අල්ලාහ්ගේ භූමිය ඉතාමත් විශාලය. ඉවසිලිවන්තයින් තමන්ගේ ඵලවිපාක අප්‍රමාණව (අධික වශයෙන්ම) ලබා ගනු ඇත