Surah Az-Zumar Verse 9 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarأَمَّنۡ هُوَ قَٰنِتٌ ءَانَآءَ ٱلَّيۡلِ سَاجِدٗا وَقَآئِمٗا يَحۡذَرُ ٱلۡأٓخِرَةَ وَيَرۡجُواْ رَحۡمَةَ رَبِّهِۦۗ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلَّذِينَ يَعۡلَمُونَ وَٱلَّذِينَ لَا يَعۡلَمُونَۗ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ
කවුරුන් පරලොව ගැන බිය වී තම දෙවියන්ගේ දයාව බලාපොරොත්තුවෙන් රාත්‍රී කාලයන්හි සිට ගන්නන් වශයෙන්ද, නළල බිම තබා සුජූද් කරන්නන් වශයෙන්ද, (අල්ලාහ්ව) නමදිමින් සිටින්නේද, (ඔහු විශ්වාසය නොතබා, ප්‍රතික්ෂේප කරන්නෙකු මෙන් වන්නේද? නබියේ!) ඔබ මෙසේ පවසනු: දැනුවත් අයද, නොදැනුවත් අයද සමාන අය වන්නෙහුද? (මෙම කුර්ආනය මගින්) හොඳ ඔවදන් ලබා ගන්නා සියල්ලන්ම (අධ්‍යාපන) දැනුමෙන් යුතු අයයි