Surah Az-Zumar Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarفَٱعۡبُدُواْ مَا شِئۡتُم مِّن دُونِهِۦۗ قُلۡ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ
නමුත් ඔබ ඔහු හැර කැමති අයව නමදිමින් සිටිනු. (එයට අයත් දඬුවම අත් කර ගන්නෙහුය”. නබියේ!) ඔබ මෙසේද පවසනු: “ඇත්තෙන්ම පාඩුව විඳි අය කවුරුන්දයත් (දෙවියන්ට වෙනස්කම් කර) තමන්ටත්, තමන්ගේ පවුලටත් විනිශ්චය දිනදී පාඩුව ඇති කර ගත් අයයි. මෙය පැහැදිලි පාඩුවකැයි යන්න දැන ගනු