Surah Az-Zumar Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarلَهُم مِّن فَوۡقِهِمۡ ظُلَلٞ مِّنَ ٱلنَّارِ وَمِن تَحۡتِهِمۡ ظُلَلٞۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥۚ يَٰعِبَادِ فَٱتَّقُونِ
(විනිශ්චය දිනදී) මොවුන්ගේ (හිසට) උඩින්ද ගින්න වට කර ගනු ඇත. මොවුන්ගේ (පාදයන්හි) යටින්ද (ගින්න) වට කර ගනු ඇත. මේ අන්දමටම මෙමගින් අල්ලාහ් තම වහලූන්ට බිය ගන්වන්නේය. මගේ වහලූනි! මටම ඔබ බිය වනු”