Surah Az-Zumar Verse 17 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarوَٱلَّذِينَ ٱجۡتَنَبُواْ ٱلطَّـٰغُوتَ أَن يَعۡبُدُوهَا وَأَنَابُوٓاْ إِلَى ٱللَّهِ لَهُمُ ٱلۡبُشۡرَىٰۚ فَبَشِّرۡ عِبَادِ
(එබැවින්) “කවුරුන් පිළිරූ නොනැමද, ඒවායෙන් ඈත් වී සම්පුර්ණයෙන්ම අල්ලාහ් දෙසටම හැරී සිටින්නෝද, ඔවුන්ටම සුභාරංචි වන්නේය. එබැවින් (නබියේ!) ඔබ (අපගේ එම හොඳ) වහලූන්ට සුභාරංචි පවසනු (මැනව)