Surah Az-Zumar Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarٱلَّذِينَ يَسۡتَمِعُونَ ٱلۡقَوۡلَ فَيَتَّبِعُونَ أَحۡسَنَهُۥٓۚ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُۖ وَأُوْلَـٰٓئِكَ هُمۡ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ
ඔවුන් (කෙබඳු අයදයත්, අපගේ) ආයාවන්ට සවන් දී එහි ඇති හොඳ දැය අනුගමනය කරමින් කටයුතු කරන්නාහ. නියත වශයෙන්ම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ මෙවැන්නන්ය. මොවුන්ම (ඇත්තෙන්ම) බුද්ධිමත් අයද වන්නාහ